lan englan tam

පුවත්

උදේශ් ඉන්දුලගේ හොඳටම කළ නෑනා කවුද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දෙරණ ඩ්‍රීම් ස්ටාර් ජනප්‍රිය සංගීත, රියැලිටි වැඩසටහනින් ජනප්‍රිය වූ උදේශ් ඉන්දුල තමන්ගේ නෑනලාගේ වීඩියෝවක් පසුගිය දිනෙක සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබිණි.

කලා තරු තමන්ගේ ඉදිරිපත් කිරීම් නිතර සිය සමාජ ජාලවල පළ කළද උදේශ් මෙහිදී වෙනස් යමක් කර තිබේ.
හොඳටම නටන උදේශ්ගේ නෑනා කවුද?

kemadasa

shungara

Back to top
Go to bottom