lan englan tam

පුවත්

අලුත්ම සිනමා පටය 'සිහින සමීකරණ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රිදී තිරයට එන අලුත්ම සිනමා පටය 'සිහින සමීකරණ' මැයි 17 වැනි දින මංගල දර්ශනය තිරගත කිරීමට කටයුතු යොදා ඇත.

ඒ සමගින් සිනමා රසිකයින් හමුවට එන චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව උදා වෙනු ඇත.
සසික හේරත්ගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන 'සිහින සමීකරණ' පූර්ව ප්‍රචාරක පටය මේ වන විට නිකුත් කර තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom