lan englan tam

පුවත්

දරුවෝ දිනන එක තරම් සතුටක් නැති සංගීත පියා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'සිරස' ටීවීහි විකාශය වූ 'ද වොයිස් ශ්‍රී ලංකා'හි අවසන් මහා තරඟයේදී තම කණ්ඩායමෙන් තරඟ වැදුණු යොවුන් දරුවා ජයග්‍රහණය කළ මොහොතේ ජනප්‍රිය ගායක ප්‍රදීප් රංගන ඉතා සංවේදී වූයේය.

එම අවස්ථාව සිරස ටීවීහි සමාජ ජාලවල පළ කර තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom