lan englan tam

පුවත්

ලංකාවේ කිරිබත් කෑමේ කලාව ලොවට පෙන්වූ 'මාස්ටර් චෙෆ්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා' තරඟාවලිය සෑම විටම ලෝකය පුරා ඉතා ජනප්‍රිය වැඩසටහනක් වන්නේ එහි හුදු ආහාර පිසීමකට වඩා ආහාර පිසීම මෙන්ම ඒවා පිළිගැන්වීම සහ ආහාර ගැනීමේ සංස්කෘතිය ලෝකයට පෙන්වන වැඩසටහනක් වීම හේතුවෙනි.

මෙවැනි එක් මාස්ටර් චෙෆ් දිනයක් ඊයේ (22) පැවැත්වුණු අතර එහි විශේෂත්වය වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන සාවින්ද්‍රි පෙරේරා නමින් හැඳින්වෙන තරුණියක් කිරිබත් සහ එය ආහාරයට ගැනීමේ කලාව ලෝකයට කියාපෑම හේතුවෙනි.

kemadasa

shungara

Back to top
Go to bottom