lan englan tam

පුවත්

'අංජලීකරණ' වීඩියෝවට දමිත් අසංක සමාව ඉල්ලයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අංජලී හේරත් ගායිකාවගේ ප්‍රසංග සඳහා අය කිරීම පිළිබඳව ගායන ශිල්පී දමිත් අසංක සිය අදහස පසුගිය දිනෙක පළ කර තිබූ අතර එය 'අංජලීකරණය' නමින් හඳුන්වමින් මත දක්වා තිබිණි.

සංගීත ප්‍රසංග සිදු වීමට අදාළ සියලු තොරතුරු එහිදී පවසන දමිත් පිළිබඳව විවේචන එල්ල වීම හේතුවෙන් දමිත් අදාළ පාර්ශ්ව කෙරෙන් සමාව ඉල්ලා තිබේ.
කෙසේ නමුත්, දමිත් කළේ වරදක් නොවන බව ඔහුගේ රසිකයින් බොහොමයක් පවසා තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom