lan englan tam

පුවත්

සොළොස්මාන ශාස්ත්‍රීය සඟරාව තැපැල් මගින්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
මෙම සඟරාවෙහි පළමු කලාපය නිකුත්ව ඇත.දෙවැනි කලාපය මැයි මස ජනගත කෙරේ.පළමු කලාපය තැපැල් මගින් ගෙන්වාගත හැකිය.

 මහාචාර්ය ලියනගේ අමරකීර්ති,මහාචාර්ය ජයදේවඋයන්ගොඩ,මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි,ආචාර්ය කෞශල්ය කුමාරසිංහ,විශංක ගුණවර්ධන,චන්ද්රරත්න බණ්ඩාර විශේෂඥ වෛද්ය කුමාර ගුණරත්න,ඇතුළු විද්වතුන් ලියූ ලිපි කිහිපයක් පළමු කලාපයට ඇතුළත් වේ.විශිෂ්ට ගණයේ පර්යේෂකයකු සහ මානව විද්යාඥයකු වන මහාචාර්ය ගනනාථ ඔබේසේකරයන්ගේ ශාස්ත්රීය දායකත්වය පිළිබඳ පුළුල් විමර්ශනයක් පළමු කලාපයට ඇතුළත් ය.සොළොස්මාන තිඹිරිගෙදර ප්රකාශනයකි.

තැපැල් ගාස්තුවද සමග එක කලාපයක් රු.450යි.වසරකට කලාප හතරයි.වාර්ෂික දායකත්වය ගන්නේ නමු රු.1800යි.ඔබට කැමති විදියක්............අදාළ මුදල බැංකුගත කර ලිපිනය එවන්න.ගිණුම් අංකය
2042 0011 007 4090
එච්.එම්.ඩබ්.බණ්ඩාර.
මහජන බැංකුව, මූලස්ථාන ශාඛාව(People's bank - Headquarters branch,Bank Code 7135 Branch code 204 )
වැඩි විස්තර සඳහා දුරකතන/වට්ස් ඇප් 0710386339(තිඹිරි)
Back to top
Go to bottom

Popular News