lan englan tam

පුවත්

ප්‍රදීපා - රූකාන්ත එකට ගැයූ 'සුපෙම් හැඟුම්' ප්‍රසංගය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රදීපා ධර්මදාස නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වූ 'සුපෙම් හැඟුම්' ප්‍රසංගය බොහෝ ආකර්ෂණීය ගීත ගණනාවකින් සමන්විත වූ සාර්ථක ප්‍රසංගයක් විය.

එම ප්‍රසංගයේදී ප්‍රදීප ධර්මදාස සමග ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකද ගීත ගායනයට එක් වී තිබීම කාගේත් සිත් ගත් අවස්ථාවලින් එකක් වී තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom