lan englan tam

පුවත්

ඇත්තටම මනාලිය වුණ දිනිති

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දිනිති වල්ගමගේ සහ සංගීත් සතරසිංහ යුවල විවාහාප්‍රාප්ත වීමේ ආරංචිය බොහෝ දෙනෙකු ඉතා සතුටින් භාර ගන්නා බවක් සමාජ ජාලවල පෙනෙන්නට තිබේ.

සැලකිය යුතු කාලයක් පෙම්වතුන් ලෙස ජීවත් වූ ඔවුන් විවාහ වූ බව ලක්මාල් සිංහාරගේ කළ අලුත්ම ඡායාරූප පළ කරමින් පවසා තිබේ.
දිනිති කීප වරක් සංගීත් සමග විවාහ වූ බවට ප්‍රසිධියට පත් වූ බවට ප්‍රචාර පළ කෙරුණේ ඇය සංගීත් සමග මනාලියක ලෙස සැරසී ඡායාරූප සඳහා පෙනී සිටීම හේතුවෙනි.
මෙවර මෙම ආරංචිය සැබෑවක් බව පෙනෙන ඡායාරූප කිහිපයක් ලක්මාල් සිංහාරගේ පළ කර තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom