lan englan tam

පුවත්

මැයි 04 සිට 'සරග'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කවිය, ගීතය, කෙටිකතාව, නවකතාව, සිනමාව, වේදිකා නාට්‍ය, රූපවාහිනී නාට්‍ය සහ සියලු කලා ඉසව් පිළිබඳව සාකච්ඡා කෙරෙන වින්දනීය අඩ හෝරාවක් මැයි 04 වැනිදා සිට ලීඩර් ටීවී 'සරග'වැඩසටහන ඔස්සේ විකාශය වේ.

ප්‍රවීන ලේඛක ජයසිරි අලවත්ත විසින් මෙහෙයවනු ලබන 'සරග' නිසැකවම වින්දනීය අඩ හෝරාවක් වනු ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom