lan englan tam

පුවත්

අයිශ්වර්යා වර්ණනා කළ 'ඉන්ඩියන් අයිඩල් 10'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අයිශ්වර්යා රායි පසුගිය 'ඉන්ඩියන් අයිඩල් 10' වැඩසටහනක ප්‍රධාන ආරාධිතයා වූ අතර ඇයගේ සුන්දරත්වය එහි සහභාගි වූ අනූ මලික් ඇතුළු තරඟාවලියේ ගායක ගායිකාවන්ගෙන් වර්ණනාවට ලක් කෙරිණි.

අයිශ්වර්යා තවමත් එදා මෙන්ම සුන්දර බව එම පිරිස සියල්ලෝ එක හා සමානව සිය ගීතවලින් පැවසූහ.

kemadasa

shungara

Back to top
Go to bottom