lan englan tam

පුවත්

'මගේ ලෝකය' තබා ආචාර්ය නලින් ද සිල්වා සමු ගනී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුප්‍රකට ආචාර්ය නලින් ද සිල්වා මහතා සිය ජීවිතයේ 79 වසරක් සපුරා ඊයේ (02) දිනයේදී අභාවප්‍රාප්ත වූයේය.

කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වූ ආචාර්යවරයා එම විද්‍යා පීඨයේ පීඨාධිපති ධුරයේ කටයුතු කළ අයෙකි.
බොහෝ දෙනා අතර පරිශීලනයට ලක් වූ 'මගේ ලෝකය' කෘතියේ කතුවරයා වන්නේ නලින් ද සිල්වා මහතා වේ.
දර්ශනය විෂය ඇසුරේ සමාජයට ඔහු දුන් දැනුම ඉතා වටිනා එකක් වන්නේය.

kemadasa

shungara

Back to top
Go to bottom