lan englan tam

පුවත්

හැමෝටම සමානව ආදරේ කරන්න දර්ශන්ට කීවේ කවුද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"හැමෝටම එක වගේ ආදරේ කරන්න කියලා ඒගොල්ලෝ ඕගොල්ලන්ට කියන්න කිව්වා..." යනුවෙන් දර්ශන් තවරාජා ජනප්‍රිය රංගන ශිල්පියා සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබිණි.

සුරතල් සතුන් ස්ථානයක වීඩියෝවක් සමගින් ඔහු මේ බව පළ කර තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom