lan englan tam

පුවත්

දුකට වඩා සතුට බෙදාගන්නයි කෙනෙක් ඕන

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජීවිතයේ දුකට වඩා සතුට බෙදා ගැනීමට කෙනෙකු අවැසි බව ජනප්‍රිය රංගන ශිල්පිනී දුෂේනි මියුරංගි පවසයි.

තරිඳු වෙල්හේනගේ යූටියුබ් නිර්මාණකරු සමග පසුගියදා ඇය මෙසේ පවසා තිබුණේ සිය පෙම්වතා වන ජනප්‍රිය රංගන ශිල්පී සචින් ලියනගේ සමීපයේ සිටින මොහොතක වේ.
නළුනිළි යුවලගේ ප්‍රේම සම්බන්ධතාවය කලින් හෙළි කළේ ඇයි යන්න තරිඳු විමසූ විට සචින් යළි පැවසුවේ 'ඒක අහන්න ඕනා උඹෙන් තමයි' යනුවෙනි.

kemadasa

shungara

Back to top
Go to bottom