lan englan tam

පුවත්

වැස්සේ තෙමෙන්න ආසයි නම් අකුණු ගහන බව තේරුම්ගන්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තිළිණි ප්‍රියමාලි යනු පසුගිය කාලයේ බොහෝ මාධ්‍යවල බෙහෙවින් නම කියවුණු, සමාජයේ ආන්දෝලනාත්මක ලෙස කතාබහට ලක් වූ චරිතයකි.

අද (10) සවස 'මතක පද' යූටියුබ් සංවාදයට එක් වන්නේ එකී තිළිණි ප්‍රියමාලිය.
තිළිණි ගැන දන්නා නොදන්නා දේ මෙන්ම ඇගේ ජීවිතයේ බොහෝ මතක ඇය අද වැඩසටහනේදී හෙළි කරන්න්නිය.
'අපි පුරුදු වෙලා තියෙනවා අපේ කාලය නාස්ති කරගෙන වෙන එකෙක්ට පොල් ගහන්න' යනුවෙන් එහිදී ඇය ප්‍රකාශ කරයි. තමන්ට කීමට අයිතියක් ඇත්ද නොදන්නා නමුත් 'හැමෝම කියන්නෙ බොරු' යැයිද ඇය එහිදී පවසයි.

kemadasa

shungara

Back to top
Go to bottom