lan englan tam

පුවත්

බර්ටි ගුණතිලකගේ පුත් භාරත ගුණතිලක සමුගනී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ ශ්‍රව්‍ය සංකලන ශිල්පියෙකු වූ භාරත ගුණතිලක මහතා සිය දිවියෙන් සමුගෙන ඇත.

ප්‍රහසන කලාවේ සහ රඟපෑමේ රංගවේදියෙකු වන ප්‍රවීණ රංගන ශිල්පී අභාවප්ප්‍රාප්ත බර්ටි ගුණතිලක මහතාගේ පුත්‍රයා වූ ඔහු හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
භාරත ගුණතිලක මහතාගේ දේහය කොස්වත්ත මහින්ද පනාගොඩ මල්ශාලාවේ සවස 06 සිට තැන්පත් කෙරෙන අතර අවසාන කටයුතු මත්තේගොඩ පොදු සුසාන භූමියේදී හෙට (10) සවස 05ට සිදු කිරීමට නියමිතය.

kemadasa

shungara

Back to top
Go to bottom