lan englan tam

පුවත්

'සජ්ඣායනා' යළි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

උත්තම යුග පුරුෂයන්ට පිදෙන සිරස ටීවීහි විකාශය වූ 'සජ්ඣායනා' ජනප්‍රිය සංගීතමය වැඩසටහන යළි විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.

සිරස ටීවී ඔස්සේ සංගීත ලෝකයට පෑයූ නව පරපුරේ තාරකා එකතුවකින් සෑදුණ කාණ්ඩය සජ්ඣායනා ආලෝකවත් කිරීමට එකතු වීමට නියමිතය.
'තාරුණ්‍යයේ ගී උත්තමාචාරය' ලෙස හැඳින්වෙන 'සජ්ඣායනා' හෙට (11) සිට සති අන්තයේ රාත්‍රී 8.30ට නැරඹීමේ හැකියාව තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom