lan englan tam

පුවත්

පිය හදවතේ සෙනෙහස ගැන කියන හේමාල්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'සිහින නෙළුම් මල්' ශමීර නාඔටුන්නගේ නවතම සිනමා අධ්‍යක්ෂණයයි. හේමාල් රණසිංහ, දුශේනි මියුරංගි රංගනයෙන් දායක වන 'සිහින නෙළුම් මල්' මව් සෙනෙහස සහ ආදර සම්බන්ධතා මෙන්ම පිය සෙනෙහස ගැනද බොහෝ අය කරන කතාබහ අලුත් ආකාරයකින් සිදු කරන චිත්‍රපටයක් වේ.

තරුණ යුවලක් අතර වන ප්‍රේමය සහ මවක වීමේ අපේක්ෂාව මෙන්ම මවක වීමේ අත්දැකීමත් පිළිබඳව කාන්තාව තුළ ඇති ආශාව මෙන්ම සමාජය තුළ ඒ පිළිබඳව විමසුමට ලක් වෙන ආකාරයත් මවකගේ ප්‍රේමයේ වන සීමා සහ අසීමිත බවත් 'සිහින නෙළුම් මල්' කෙරෙන් දැක බලා ගත හැක.

හේමාල් රණසිංහ මෙහි ඉතා අනගි පිය චරිතයක් හොබවන බව මේ වන විට ප්‍රසිද්ධ කළ ගීත සහ රූප රචනාවලින් පෙන්නුම් කරයි.

kemadasa

shungara

Back to top
Go to bottom