lan englan tam

පුවත්

මාධවීගේ ආදර මංගල්‍යය හෙට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මාධවී වත්සලා ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දියනිය හා කලා ශිල්පිනිය සිය පෙම්වතා වන කසුන් මහේන්ද්‍ර හීනටිගල සමග හෙට (20) දිනයේ සිය ආදර විවාහ මංගල්‍යය සඳහා සූදානම් වෙමින් පවතී.

ඊයේ (18) දිනයේ මාධවීගේ මෙහෙන්දි උත්සවය පැවැත්වුණු අතර සිය ජීවිතයේ හමු වූ ආදරණීයම මිනිසා වන ලේඛක, ගී පද රචකයෙකු සහ නිර්මාණකරුවෙකු වන කසුන් සමග මාධවී යුග දිවියට පිවිසීම මෙම පෙම්වතුන් යුවලගේ රසිකයින්ටද සුබ පණිවුඩයක් වනු ඇත.
මාධවීට සහ කසුන්ට අපගේ සුභාශිංසන අපි පළ කරමු!

kemadasa

shungara

Back to top
Go to bottom