lan englan tam

පුවත්

ශෙහානිට 'කුඩු නෝනා' කියන්නේ ඇයි?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශෙහානි කහඳවල සිය ඡායාරූපවලට ලැබෙන ප්‍රතිචාර ගැන බෙහෙවින් අවධානය දක්වන ශිල්පිනියක් වන අතර මෑතකදී ඇයට 'Cudu Nona' (කුඩු නෝනා) යයි රසිකයින් දක්වන ප්‍රතිචාර ගැන ප්‍රසිද්ධියේ විමසා තිබිණි.

එහිදී එහි සඳහන්ව ඇත්තේ 'කුඩු නෝනා' නොව 'සුදු නෝනා' යැයි ඇයට ප්‍රතිචාර ලද බවත් එතෙක් ඇය ඒ පිළිබඳව වටහාගෙන සිටියේ 'කුඩු නෝනා' යැයි ශෙහානි වටහාගෙන සිටි බවත් ඇය පැවසුවේ ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනකදීය.

kemadasa

shungara

Back to top
Go to bottom