lan englan tam

පුවත්

සදාතන සුන්දරත්වයේ සාරාංශය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රංශයේ පැවැත්වුණු කීර්තිමත් කෑන්ස් සම්මාන උළෙල 2024 සිනමාවේ සහ ආකර්ෂණීය බවේ විචිත්‍රත්වය පෙන්වන රතු පලස් වේදිකාව පසුගියදා විවෘත කෙරිණි. මෙම උත්කර්ෂවත්භාවය මධ්‍යයේ මෙම අවස්ථාවට පිවිසි දීප්තිමත් තාරකාවියකි. ඇය අන් කවුරුත් නොව දීපතිමත් බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි වේ. සාඩම්බරනීය රතු පලස මතින් ඈ එහි ඇවිද ගියේ සිය සෑම පියවරක්ම දීප්තිමත් සහ සමබර ආකාරයෙන් අනෙකුන්ගේ හිස් තමන් වෙත හරවා ගනිමිනි. සිය අව්‍යාජ විලාසිතා කෙරෙන් ඇය හිස් තමන් වෙත හරවා ගත් අතර උළෙලේ අමතක නොවන තාරකාවක් වීමට එය සමත් විය. අයිශ්වර්යා රායි සත්තකින්ම සදාතන සුන්දරත්වයේ සාරාංශයක් ලෙස කෑන්ස් සිනමා ඉතිහාසයේ රැඳී සිටින්නීය.

හෙයිදර් අලී

Back to top
Go to bottom

Popular News