lan englan tam

පුවත්

'විශ්ම' විශේෂ දර්ශනයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රන්දික නදීෂාන් විජයමාන්න අධ්‍යක්ෂණය කළ, 2S Ventures Movies වෙනුවෙන් රුහුණුගේ සඳමාලී නිෂ්පාදනය කළ 'විශ්ම' සිනමාපටයේ විශේෂ දැක්මක් හා මාධ්‍ය දර්ශනය පසුගියදා වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී පැවැත්විණි.

සිනමා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් විශේෂ ප්‍රදර්ශන පැවැත්විණි.

ඡායා: නිශ්ශංක විජේරත්න

Back to top
Go to bottom

Popular News