lan englan tam

පුවත්

කළුයි, දත් කැතයි කියලා ප්‍රතික්ෂේප වුණ ජයග්‍රාහී ශිල්පිනිය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිරස රූපවාහිනියේ විකාශය වන 'තරු ඉරිදා' වැඩසටහනට නව පරපුරේ කලා ශිල්පිනී ඩිලුක්ෂි වීරපෙරුම පසුගිය සතියේ සහභාගි වූවාය.

එහිදී ඇය පැවසුවේ සිය ජීවිතයේ බොහෝ අවස්ථාවල තමන් සමේ පැහැය අඩු වීම සහ අවලස්සන බව කියමින් බොහෝ විට ප්‍රතික්ෂේප වූ බවය

kemadasa

shungara

Back to top
Go to bottom