lan englan tam

පුවත්

ඒ නිරුවත කලාත්මකයි; තරින්දි ප්‍රනාන්දු

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තරින්දි ප්‍රනාන්දු සිය කලාත්මක සහ චරිතාංග රංගනය සමග සිනමාවට අවතීර්ණ වන My Red Comrade සිනමා පටය පිළිබඳව කතාබහකට 'මිරර් ආට්ස්' යූටියුබ් නාලිකාවේ සංවාදයකට මනෝහාරි හේවාවසම් සමගින් එක් වූවාය.

එහිදී චිත්‍රපටයේ සිය චරිතය පිළිබඳවත් ඇය සහභාගි වූ චරිතය වෙනුවෙන් ඇය දායකත්වය දැක්වීම පිළිබඳවත් තරින්දි සිය අදහස් ප්‍රකාශ කළාය.

 

kemadasa

shungara

Back to top
Go to bottom