lan englan tam

පුවත්

බුදුන් වහන්සේගේ 2568 වැනි උපන්දිනය ගැන කියන බොලිවුඩ් තාරකා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

බුදුන් වහන්සේ ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම යන තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් දිනය නිමිති කරගනිමින් බොලිවුඩයේ නළු නිළි කැලක් එකතුව ඒ පිළිබඳව සිය අදහස් දක්වා තිබේ.

බුදු දහම වෙනුවෙන් බෙහෙවින් කැප වී ක්‍රියා කරන ඉන්දියානුවකු වන තුහින් චෞද්‍රී සමග එක්ව මෙම වීඩියෝව නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර තිබේ.

kemadasa

Back to top
Go to bottom