සිරස ටීවී ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය සැමරුණු මැයි 12 වැනිදා සිරස තරු ඉරිදා වැඩසටහනට සහභාගි වී තිබූ කලා ක්ෂේත්‍රයේ තරු සාකච්ඡා කිරීමට ලක් කර තිබුණේ සිය මව්වරුන් ගැනය.
ජනප්‍රිය රංගන ශිල්පීන් සිය මව්වරුන් තමන් වෙනුවෙන් කළ කැපකිරීම් සහ ඔවුන් නැතිව සිටීම තමන්ට අපහසු වනු ඇති බවත් කී අතර මව මේ වන විට ජීවතුන් අතර නැති තාරකා බෙහෙවින් සංවේදී එහිදී සංවේදී විය.