වයස්ගත වීම යනු නොහැකියාවක් බව පෙන්වා දෙන ලෝකය තුළ එම හැඳින්වීම වෙනස් කළ තැනැත්තියකගේ ගීතයක් 'අසිර ප්රඩක්ෂන්ස්' විසින් පළ කරනු ලැබ තිබිණි.
ජනප්රිය ගායිකා ඉන්ද්රානි පෙරේරා මහත්මියගේ 'එක දවසක්' ගීතය ගායනා කරන මේ තැනැත්තිය 'තාමී මල්කාන්ති' වේ.
එහිදී ඇයගේ ගීත ගායනාව බොහෝ දෙනා බෙහෙවින් අගය කර තිබූ අතර මෙවැනි දක්ෂතා සමග අප්රසිද්ධියේ ගී ගායනය කරන ගායිකාවන් පිළිබඳවද එහිදී සඳහන් කර තිබිණි.