lan englan tam

පුවත්

'සීතල හාදුවකින්' ගයන 'අපූර්වා'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ' ජනප්‍රිය ගීතය පසුගිය කාලයේ බොහෝ දෙනාගේ හදවත් ආදරයෙන් වැළඳගත් ගීතයකි.

එම ගීතය සිය හඬින් ගායනා කළ දෙරණ 'ඩ්‍රීම් ස්ටාර්'හි අපූර්වා ආශාවරී තවත් අලංකාරයක් දෙමින් ගීතය ගායනා කර තිබුණේ බොහෝ දෙනාගේ සතුටුදායක ප්‍රතිචාරද හිමි කර ගනිමිනි.

 

kemadasa

Back to top
Go to bottom