lan englan tam

පුවත්

ෂාරුක් අසනීප වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'කොල්කටා නයිට් රයිඩර්ස්' ක්‍රිකට් කණ්ඩායමේ හිමිකාරීත්වය දරන ෂාරුක් එහි ඇති ක්‍රිකට් තරඟාවලියට සහභාගි වීමට පැමිණ තිබූ අතර එහිදී ඇති වූ විජලන තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබිණි.

ඔහුගේ තත්ත්වය යහපත් මට්ටමේ පවතින අතර ජනප්‍රිය නිළි ජුහි චවුලා සහ ෂාරුක්ගේ බිරිඳ ගෞරි ඛාන් ෂාරුක්ගේ සුවදුක් බැලීමට පැමිණ තිබිණි.

kemadasa

Back to top
Go to bottom