lan englan tam

පුවත්

'මගේ සිම්බා' ළඟදීම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කළණ ගුණසේකර, නයෝමි තක්ෂිලා සහ රොෂාන් රණවන රංගනයෙන් දායක වන 'මගේ සිම්බා' චිත්‍රපට ලොව පුරා තිර ප්‍රදර්ශනයට සියලු කටයුතු සූදානම් වන බව 'එළිෆන්ට් මූවී ක්‍රියේශන්ස්' සඳහන් කරයි.

රචනය සහ අධ්‍යක්ෂණය JK විසින් කරන ලද චිත්‍රපටයේ නිෂ්පාදනය මීරා විසින් කරන බව සඳහන් වෙයි.

 
Back to top
Go to bottom

Popular News