lan englan tam

පුවත්

Mercyට කාන්ස්හිදී උණුසුම් ප්‍රතිචාර

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මිතුල් පටේල් විසින් අධ්‍යක්ෂණය කරන ලද Mercy චිත්‍රපටය සඳහා 'කාන්ස්' සිනමා උළෙලේදී උණුසුම් ප්‍රතිචාර හිමි වූ බව ඉන්දීය සිනමා ශිල්පියෙකු වන ආදිල් හුසේන් පවසා තිබේ.

 

රෝගීභාවයක් හේතුවෙන් හටගන්නා වේදනාව මත මිනිසුන් සිය ජීවිතය අවසන් කිරීම පිළිබඳව කතා කරන චිත්‍රපටයේ මාතෘකාව ලෝකයේ බොහෝ රටවල නීත්‍යානුකූලව තහනම් කරන ලද ක්‍රියාවලියකි.
 
Back to top
Go to bottom

Popular News