lan englan tam

පුවත්

පිස්සු හැදෙන තුන් කට්ටුවක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගීත ගායනයේ එක් යුගයක් නියෝජනය කළ පරපුරක ජීවමාන සලකුණු වශයෙන් හඳුන්වා දිය හැකි හඬ නියෝජනයක් සහිත වත්මන් පරපුරේ ගායන ශිල්පීන් තිදෙනෙකු ගැන අවධානය මේ වන විට බෙහෙවින් ලැබී තිබේ.
ජේ.ඒ. මිල්ටන් පෙරේරාගේ මුණුබුරු දිල්මින් පෙරේරා, මර්වින් පෙරේරාගේ මුණුබුරු නදීමාල් පෙරේරා, වික්ටර් රත්නායකගේ මුණුබුරු විනුජ තනුෂ්ක මේ තිදෙනා වේ.
ඔවුන් ගීත එක්ව කරන ගායනා වෙනුවෙන් මේ වන විට නව රසික පිරිසක් නිර්මාණය වී තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom