lan englan tam

පුවත්

ජාත්‍යන්තර රංග කලා උළෙල දශකාභිෂේකයට එක් වන්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නාට්‍ය ඉතිහාසය වෙනස් කළ නාට්‍ය උළෙලක් වන කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල අගොස්තු 24 සහ 30 දක්වා දිනවල මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

නාට්‍ය උළෙලට දශකයක් සපිරීම නිමිත්තෙන් දශකාභිෂේක නාට්‍ය උළෙල නමින් නම් කර ඇති මෙවර ජාත්‍යන්තර රංග කලා උළෙලට රටවල් 11ක්, නාට්‍ය 15ක් සහ රංග කලා වැඩමුළු 10ක් ඇතුළත්ය.

"මහා ගිරි දුර්ග පසු කරමින්
තවමත් ඒ මග එන
අත්හැරීමට ඇතත් හේතු
නොම දෙයි සිත
කටුක කමත් විටෙක
සොඳුරු වෙයි....

කියන්නට ඇතත් බොහෝ දෑ
නොකියා සිටිමින්
ඇරියුම් කරමි
හැමදාම මෙන්
ඇවිත් යන්න කියා
එක දවසක්...." සංවිධායක මොහොමඩ් සෆීර් සියලු දෙනාට ආරාධනා කරයි.

kemadasa

shungara

Back to top
Go to bottom