lan englan tam

පුවත්

ජෙරාඩ් නොයෙල් විවාහාප්‍රාප්ත වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජෙරාඩ් නොයෙල් යනු ශ්‍රී ලංකාවේ දෙමළ භාෂාවෙන් නිෂ්පාදනය කෙරෙන ටෙලි, සිනමා නිර්මාණවල බෙහෙවින් ජනප්‍රියතම නළුවෙකි.

පසුගිය දිනක ජෙරාඩ් විවාහප්‍රාප්ත වූ අතර ඒ පිළිබඳව ඔහුට බොහෝ පාර්ශ්ව සුබ පතා තිබිණි.
කලාකරුවෙකු හැටියට මාධ්‍ය සමග සුහදව කටයුතු කරන ජෙරාඩ්ට අපිද සුබ පැතුම් එක් කරමු!

kemadasa

Back to top
Go to bottom