lan englan tam

පුවත්

ඔබට මිස් වුණ ජූඩ් රත්නම්ගේ චිත්‍රපටය නරඹන්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජූඩ් රත්නම්ගේ Demons in Paradise චිත්‍රපටය එළඹෙන ජුනි 23 වැනි ඉරිදා ප්‍රදර්ශනය කෙරෙන අතර ඒ පිළිබඳව 'සිනමාවේදීන්' සමූහයේ පළ කළ සටහන පහතින් වේ.

ඔබ බලා සිටි,
ඔබට මිස් වුන චිත්‍රපටය,
ජුඩ් රත්නම් ගේ, _Demons in Paradise,_
Harmony Center හිදි, ජුනි 23 ඉරිදා හවස 6.30ට.
*ඇතුල්විම නොමිලේ..*
අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න..
විමසීම් -
077 3772375 ( මිලාන් )
075 3192028 ( අසංක )
011 25 18 706 (Hotline)
Google Map - https://maps.app.goo.gl/mReRHCKzDku8kjZx5
Organize by NO NAMES Collective

Back to top
Go to bottom

Popular News