lan englan tam

පුවත්

'හරිම බඩු තුනක්' එල්ෆින්ස්ටන්හිදී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

උදයසිරි වික්‍රමරත්නගේ 'හරිම බඩු තුනක්' වේදිකා නාට්‍යය මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී අද (17) වේදිකාගත වේ.

සවස 03.30 සහ 6.30ට වේදිකාගත වෙන නාට්‍යයේ ප්‍රවේශපත් එම ස්ථානයෙන්ද ලබා ගත හැකිය.

kemadasa

Back to top
Go to bottom