lan englan tam

පුවත්

ලංකාවේ සංගීතය ගැන සෑහීමකට පත් වෙනවා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මලික් පෙරේරා යනු කලක් නිර්මාණ කටයුතුවල නියැලුණු සංගීත නිර්මාණකරුවෙකි. මෙවර 'මතක පද' යූටියුබ් සංවාදාත්මක වැඩසටහන සමග එක් වන්නේ මලික්ය.

"මේ කාලයේ ලංකාවේ සංගීතය ලෝකෙත් එක්ක හොඳ තැනක ඉන්නවා. ඒ සඳහා දැන් තව තව සම්පත් තියෙනවා. මම ලංකාවේ සංගීතය ගැන මේ වෙලාවේ සෑහීමකට පත් වෙනවා." ඔහු එම සංවාදයට සහභාගි වෙමින් පැවසීය.
ශ්‍රී ලංකාවේ බුදුදහම යනු අනුගාමිකයින් තදින් ඇද බැද තබන දහමක් වන බවද ඔහු එම සංවාදය අතරදී පැවසීය.
"බුඩිසම් කියන්නේ එක පැත්තකින් තදින්ම අපිව අදින කෑල්ලක්. ඒ කියන්නේ ප්‍රඥාවත් ලොකුවට තියෙනවා දෙන පණිවිඩවල. හැබැයි දැන්නම් මැදදී ලොකු කරදර වෙලා පණිවිඩයට. ඒ ආව මැසේජ් එක අමතක වෙලා තියෙන්නේ." යනුවෙන් ඔහු එහි පවසයි.
මලික් පෙරේරා සමග 'මතක පද' වැඩසටහන් පූරක ගැමුණු වන්නිනායක කළ සාකච්ඡාව පසුගිය සිකුරාදා (28) සවස එම යූටියුබ් නාලිකාවේ පළ විය.

kemadasa

shungara

Back to top
Go to bottom