lan englan tam

පුවත්

ලංකාවේ මිල අධිකම සිනමා ටිකට්පත

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
ලංකාවේ මිල අධිකම සිනමා ටිකට්පත පිළිබඳව 'සිනමාවේදීන්' සමූහයේ උපුල් දිසානායක විසින් පළ කරනු ලැබූ සටහනකි.

"One Galle Face හි PVR සිනමාශාලාවේ අධි සුඛෝපභෝගී ශාලාවේ ටිකට් පත..රු 3500 යි

⁣pvr හි හෝල්ස් 9 ක් තියෙනවා ..එකෙන් SUPERIOR- luxe සීට් එකක මිල තමා ඔය..
ඒ ශාලාවේ පින්තූරයක් පලමු කමෙන්ටුවේ ⤵️

සහ ,pvr හි , තියෙන ආපනශාලාවෙන් ආහාරපාන ඕඩර් කලාම.. ලගටම ගෙනත් දෙනවා.. හැබැයි යහමින් 💷 තිබිය යුතුයි"

 

kemadasa

shungara

Back to top
Go to bottom