lan englan tam

පුවත්

'2019 ජූලි මාසේ දවසක්' ජූලි 12

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කොළඹ විශ්ව විද්‍යාලයෙන් බිහිවූ නාට්‍යවේදියෙකු වන රාජිත දිසානායක ඇගයීම හා විද්‍යාර්ථීන්ගේ සංවිධානයට අරමුදල් රැස් කිරීමේ අරමුණින් පවත්වන '2019 ජූලි මාසේ දවසක්' වේදිකා නාට්‍ය විශේෂ දර්ශනය ජූලි මස 12 වැනි දින කොළඹ ලයනල් වෙන්ඩ්ට් හිදී පැවැත්වේ.

'2019 ජූලි මාසේ දවසක්' (A Day in July 2019) සවස 6.30 දර්ශන වාර ප්‍රවේශපත්‍ර​ රුපියල් 5000, 3000, 2500, 2000, 1500, 1000 සහ සිසුන් සඳහා සහන අය කිරීම් අවස්ථා ලබා දී ඇත.
විමසීම් රොද්‍රිගො 071 445 4747, ලතා 071 866 8910, මල්රාජි 077 439 0683, නිල්මිණි 071 865 0150 අංකවලින් සිදු කළ හැකිය.

Back to top
Go to bottom

Popular News