lan englan tam

පුවත්

ඔස්කා සම්මානලාභී තිර රචක රොබට් ටවුන් සමු ගනී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිනමා අධ්‍යක්ෂවරයෙකු සහ රචකයෙකු වශයෙන් ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට, ඔස්කා සම්මානලාභී රොබට් ටවුන් සිය සිනමා සහ ජීවන ගමනට සමු දී ඇත.

'චයිනාටවුන්' චිත්‍රපටයේ තිර රචනය සඳහා සඳහා ඔස්කා සම්මාන ලැබූ රොබට් ජාත්‍යන්තර මට්ටමේ තිර රචකයෙකු ලෙස බෙහෙවින් ජනප්‍රිය වේ.
මිය යන විට ඔහු 89 විය සපුරා තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom