lan englan tam

පුවත්

සුමනා ජයතිලක සිය දිවි ගමනට සමුදෙයි.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ ගත්කතුවර කේ. ජයතිලකගේ

ප්‍රිය බිරිඳ වූ සුමනා ජයතිලක සිය දිවි ගමන නිම කර තිබේ.   

පරම්පරා ගණනක් ශ්‍රී ලාංකික දරුවන්ගේ ගුවන් විදුලියේ 'හඳ නැන්දා' නමින් ඇය හැඳින්විණි.
 
පසුගිය මැයි 4 වැනිදා ප්‍රකාශකයන්ගේ සංගමයේ නිලවරණයටද ඇය සහභාගි වූ බව 'විදර්ශන' ප්‍රකාශන අධිපති ජනක ඉණිමංකඩ සටහනක් තබා තිබිණි. 
 
සුමනා ජයතිලකගේ සමුගැනීම වෙනුවෙන් 'මිරර් ආට්ස්' සංවේගය පළ කරමු.

kemadasa

shungara

Back to top
Go to bottom