lan englan tam

පුවත්

ජාතිවාදය හමුවේ අපි විනාශ කරගත්තේ අපේම සිනමාව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිංහල සිනමාවේ ශ්‍රියාවිය - ප්‍රවීණා සිනමා නිළි ශ්‍රියානි අමරසේන මෙවර 'මිරර් ආට්ස්' යූටියුබ් කතාබහ සමග එක් වන්නීය.

ශ්‍රියානි අමරසේන 'දශක හයක රංගාවතරණ හරසර ප්‍රණාම උලෙළ' අභියස හිඳ ඇය සිය වේලාව මෙම කතාබහ වෙනුවෙන් කැප කළේ ඉතා සතුටෙනි. එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව තුළ දියුණු කර්මාන්තයක් වී තිබූ සිනමාව බිඳ වැටීමත් එයට හේතුත් පිළිබඳව ඇය අවධානය යොමු කළාය.
සිය විවාහය පිළිබඳව රසබර සිද්ධි සිහිපත් කළ ඇය වැඩිදුරටත් සිනමාව තුළ මුහුණ දුන් අභියෝග පවා හෙළි කළේද ඉතා සතුටෙනි.

kemadasa

Back to top
Go to bottom