පසුගිය රජය සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වටා සිටි කලාකරුවන් අතරින් පිරිසක් නැවත ඔහු සමග එක්වෙමින් පසුගියදා ‘නිදහස් කලා සන්ධානය‘ නැවත පිහිටුවනු ලැබුවා.
සෑබෑ කලාවක් පිරිපුන් සමාජයක් හා නෙබෙදුනු රටක් යන තේමාව මෙම නිදහස් කලා සන්ධානයේ තේමා පාඨය වී තිබෙනවා.
මෙම අවස්ථාව සඳහා විවිධ කලාකරුවන් එක්වී සිටි අතර එහි සමාජීක සමාජීකාවන් අතින් හිටපු ජනපතිවරයාට සම්මානයක්ද පිරිනැමිමට කටයුතු කර තිබුණි.
මෙම එය ශ්රිලනිපයට අනුබද්ධිත කලා සංගමයක් ලෙස කාලයක් තිස්සේ හැසිරුණ නමුත් මෙවර ජනපති මෛත්රිපාල සිරිසේන හෝ එම හිතවතුන්ගේ සම්බන්ධයක් නැති ලෙස පිහිටුවා ඇති බවටද මීට ඇතුලත්ව සිටි ඇතැම් පිරිස් චෝදනා නඟ තිබුණි.
නිදහස් කලා සන්ධානයේ නව තනතුරු ලාභීන් පහතින්