lan englan tam

පුවත්

ඩිලානි ඉපැයූ වත්කම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිය ජීවිතයේ වත්කම වන්නේ සිය පුතණුවන් වන බව ශ්‍රී ලංකාවේ ජනප්‍රිය මෙන්ම චරිතාංග රංගන ශිල්පිනියක වූ ඩිලානි අබේවර්ධන පවසන්නීය.

විදේශගත සිට මෑතකදී ලංකාවට ආ ඇය මේ බව පැවසුවේ සිරස රූපවාහිනී නාලිකාවේ 'ජීවිතයට ඉඩ දෙන්න' වැඩසටහනට සහභාගි වෙමිනි.
සිය මව නිළියකව සිටි බව වැඩි වශයෙන් කතාබහට ලක් නොකරන අතර ඇය නිළියක වූ බව අසන්නට ලැබීම පවා සතුටක් බව ඩිලානිගේ පුතු කවිඳු පවසයි.

kemadasa

shungara

Back to top
Go to bottom