lan englan tam

පුවත්

තාමත් තනිකඩ 'දිලීප පොඩි පුතු'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

''දිලීප පොඩි පුතු සනීපයට නිදි
මවගේ උකුල් යහනේ..." යනුවෙන් ගැයුවේ ප්‍රවීණ ගායන ශිල්පී ක්ලැරන්ස් විජේවර්ධනය. ඒ ගීතය ලීවේ ප්‍රවීණ ගේය පද රචක කරුණාරත්න අබේසේකරය. අබේසේකරයන් පවසන 'දිලීප පොඩි පුතු' - දිලීප අබේසේකර පසුගියදා 'රෝයල් තැප්‍රොබේනියන්' සංවාදයට එක් විය.

වෙළඳ දැන්වීම්කරණයේ, ලේඛනයේ, පරිවර්තනයේ හසලයෙකු වන ඔහු සිය පියාණන් පිළිබඳවත් සිය ජීවිතය සහ තනිකඩකම ගැනත් බොහෝ ගැඹුරු සංවාදයකට එක් වූයේ උපුල් ශාන්ත සන්නස්ගලයන් සමය.

kemadasa

shungara

Back to top
Go to bottom