lan englan tam

පුවත්

ආදරෙයි මීගමුව!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
-මීගමුව-
 
පන්සල පල්ලිය කෝවිල
අත ලග...
උදේට නානගේ පරාටේ
දෙව් ලොව...
දවල්ට ලෙල්ලමේ මාලුවෝ
ෆ්රෙශ් පිට...
ආවොත් යන්නෑ
මේ පොඩි රෝමෙට...
අයියලා තම්බිලා නානාලා
සෙට් වෙන...
සෙට් වෙලා හවසට
චැට් එක දාගෙන...
එකම සමෝසේ බෙදාන කාගෙන
ප්ලෙන්ටිය ගහනවා
පහට බෙදාගෙන...
දුප්පත් පෝසත්
මෙහෙ ලොකුකම් නෑ...
උතුරෙද දකුනෙද
කොහෙද අදාල නෑ...
මීගමුව ඇතුලේ
උබ තනි වෙන්නෑ...
සීයක් ආවත් මෙහෙ
බඩගින්නේ යවන්නෑ...
 
හැමදේම තියන ලස්සනම මිනිස්සු ඉන්න මනුස්සකම උපරිමෙන්ම තියෙන ආදරනීය නගරයක්...
ඒක මෙහෙට එකපාරක් හරි ආව ඕනම එකෙක් දන්නවා...
ආදරෙයි මීගමුව❤️
 
✍️චම්මා

kemadasa

shungara

Back to top
Go to bottom