lan englan tam

පුවත්

ගම්පහ සජබ සංවිධායක කුමාරි මුණසිංහ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ ගායන සහ රංගන ශිල්පිනී කුමාරි මුණසිංහ ජනාධිපතිවරණයේදී සමගි ජන බල වේගයට සහාය දීමේ අරමුණින් එම පක්ෂයේ සංවිධායක ධුරය භාරගෙන තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙවර ජනාධිපතිවරණයට සමගි ජන බලවේගයේ අපේක්ෂකයා හැටියට සහභාගි වන අතර ඒ අනුව මෙම පත්වීම සිදු වී තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom