lan englan tam

පුවත්

රිද්මගේ 'ලුට් පුට් ගයා' රිද්මය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'කුවේණියේ' ගීතය ගායනා කිරීමෙන් අතිශය ජනාදරයට පත් ජනප්‍රිය ගායක රිද්ම වීරවර්ධන සිය නර්තන හැකියා පෙන්වා දෙමින් ආකර්ෂණීය වීඩියෝවක් නිකුත් කර තිබේ.

ඒ මෑතකදී නිකුත් වූ 'ඩන්කි'හි 'ලුට් පුට් ගයා' ගීතයට නර්තනයේ යෙදීමෙනි.
එම වීඩියෝව රිද්මගේ සමාජ ජාල ගිණුමේ පළ කර තිබිණි.

 

 

kemadasa

shungara

Back to top
Go to bottom