lan englan tam

පුවත්

යළි මුද්‍රණය වන 'ලලයි ලිලයි' අධ්‍යක්ෂකගේ නවකතා දෙක

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'ලලයි ලිලයි ලයි' ජනප්‍රිය ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ සුපුන් රත්නායක විසින් මීට වසර ගණනකට පෙර ලියනු ලැබ මුද්‍රණය කරන ලද ඔයයි මමයි තව දෙන්නයි, මගේ ආදර අවනඩුව යන නවකතා දෙක යළි මුද්‍රණය සඳහා සූදානම් වෙමින් පවතී.

එහි විශේෂම කාරණය වන්නේ යළි මුද්‍රණයට සූදානම් වුවත් නවකතා දෙකේම එකදු මුද්‍රණයක් සුපුන් සතුව නොමැති වීම වේ.
මේ පිළිබඳව සටහනක් තබමින් සුපුන් නවකතා දෙකෙහි පිටපතක් ඇත්නම් දින කිහිපයකට ලබා දෙන ලෙස ඔහුගේ මිතුරන්ගෙන් සහ පාඨකයන්ගෙන් ඉල්ලා තිබිණි.

Back to top
Go to bottom

Popular News