lan englan tam

පුවත්

ජන නියමු කලාකරුවන්ගේ ප්‍රතිපත්ති එළිදැක්ම හෙට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දිවයින පුරා දේශපාලන වෙනස ගැන උනන්දුව දක්වන කලාකරුවන්ගේ රැස්වීමක් හෙට (08) දිනයේ පැවැත්වීමට ජාතික ජන බලවේගයේ කලාකරු එකමුතුව පියරව ගෙන තිබේ.

එහිදී ජාතික ජන බලවේගයට හිතවාදී කලාකරුවන්ගේ කලාව පිළිබඳව ප්‍රතිපත්තිය එළි දැක්වීමට නියමිතය.
හෙට සවස 07ට කොළඹ තැප්‍රොබේන් හෝටලයේදී මෙම රැස්වීම පැවැත්වෙන බව පසුගියදා ජාතික ජන බලවේගයේ ජා-ඇල රැස්වීමට සහභාගි වෙමින් මහින්ද පතිරගේ පැවසීය.
සිය 'ජන නියමු කලාකරුවෝ ව්‍යාපාරය වටා රටේ කලාකරුවන්ගෙන් බහුතරයක් එකතු වී හමාර බවද හෙතෙම එහිදී පැවසීය.

kemadasa

Back to top
Go to bottom