lan englan tam

පුවත්

මාධ්‍යවේදිනියගේ ඇඟිලි තුඩින් 'ගැනිමි'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මාධ්‍යවේදිනී තුෂාරා සෙව්වන්දි විතාරණ විසින් රචනා කරන ලද ගීත අතරින් සංගීතවත් කර එළිදැක්වුණු පළමු ගීතය 'ගැනිමි' කසුන් කල්හාරගේ හඬින් ඇසීමට හැකියාව තිබේ.

මාධ්‍යවේදිනියක මෙන්ම ව්‍යවසායිකාවද වන ඇය සිය කාර්යබහුල ජීවිතය තුළ මෙවන් කලා කටයුත්තකට ගෙන ඇති උත්සාහය අපූර්වය.
තනු සහ සංගීත නිර්මාණය කසුන් කල්හාරගෙනි. ගීත නිෂ්පාදනය 'ද ලීඩර් පෞද්ගලික සමාගම'ය.
තුෂාරාගේ නිර්මාණශීලී දිවියට අපෙන් සුබ පැතුම්!

kemadasa

Back to top
Go to bottom